21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අධිකරණයෙන් රැගෙන ආ සිරකරු ඇතුළට සිම්පත් ගෙන යන්න හදලා

අධිකරණයෙන් රැගෙන ආ සිරකරු ඇතුළට සිම්පත් ගෙන යන්න හදලා

වැලිකඩ බන්ධනාගාරයට සිම්පත් හතරක් ගෙනයාමට තැත් කළ රැඳවියකු පොලිස් විශේෂ කාර්ය බළකා වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් විසින් (30 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාකන්ද අධිකරණයේ සිට රැගෙන ආ අයෙකි.

සැකකරු සන්තකයේ තිබූ ගමන්මල්ල තුළ සඟවා තිබී මෙම සිම්පත් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ සිම්පත් හතර ඉදිරි විමර්ශන සඳහා බන්ධනාගාර නිලධාරීන් භාරදී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments