26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබති.

නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබති.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබෙන අතර එම මහත්ම මහත්මීහු (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments