21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeචදකසජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා තවත් පිරිසක් පිටව යයි

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා තවත් පිරිසක් පිටව යයි

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත තවත් තරුණයින් තිදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද (10) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එම පුහුණුලාභීන් නොවැම්බර් මස 13 දින ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම පිරිසට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර තුනක සේවාස්ථ පුහුණුව සඳහා අවස්ථාව හිමිවී තිබේ.  

ජපානයේ පිහිටි IRO ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රි ලාංකික තරුණයින් තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් ලෙස ජපානය වෙත යොමුකරනු ලබන අතර, මෙම බඳවාගැනීම් නොමිලේ සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments