22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක පිටකොටුවේ තොග හා සිල්ලර මිලගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක පිටකොටුවේ තොග හා සිල්ලර මිලගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙසේ දැනුම් දෙයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග හා සිල්ලර මිල ගණන් ජනතාවගේ දැනුවත් වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය මෙසේ දන්වා සිටියි.

ඒ අනුව පිටකොටුව තොග මිලවනුයේ වියළි මිරිස් කිලෝ එකක් රුපියල් 900කී, සුදු සීනි කිලෝ එකක් රුපියල් 280කී, හාල් මැස්සන් (ආනයනික) රුපියල් 950කී,ලොකුළූණු (ආනයනික) රුපියල් 320කී, ආර්තාපල(ආනයනික) රුපියල් 175කී, මයිසූර් පරිප්පු රුපියල් 300කී මේ කිලෝ එකක මිල ගණන්වේ.

මෙම භාණ්ඩවල කිලෝ එකක සිල්ලර මිල වනුයේ වියළ මිරිස් රුපියල් 1000-1200, සුදුසීනි රුපියල් 300-310, හාල්මැස්සන් (ආනයනික) රුපියල් 1000-1350, ලොකුළූණූ (ආනයනික) රුපියල් 350-440කී,අර්තාපල් රුපියල් 200-220කී,මයිසූර් පරිප්පු රුපියල් 320-380

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments