කොළඹ වික්රමපාල
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එහි සමකැඳවුම්කරු උපුල් කොන්දසිංහ මහතා…….කොවිඩ් කාලයේ සිට කිසිම දීමනාවක් නැතුව වැඩ කරපු එකම පිරිස ආයුර්වේද වෛද්‍ය වරුදීමනා සහ වර්ප්‍රසාද පිළිබද සෞඛ්‍ය ලේකම් අද්‍යක්ෂ මාසයක් ඇතුලත විසදුම් දෙනවා කිව්වා අද වෙනකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නවත් කටයුතු කරලා නැ තව දුරටත් දැනුම් දීම් කරන්න අපි සුදානම් නැ හෙට දිනයේ අපි දීප වියාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා ඉන් පසුව එන තත්වයන්ට සෞඛ්‍ය අමාත්‍යංශ දක්වන ප්‍රතිචාර අනුව කටයුතු කරන්න වෙනවා
වෛද්‍ය වරු කිව්වම අපි දෙගොල්ලක් උනාට අපි විශාල වෙහෙසක් දරනවා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද වෛද්‍ය වරුන්ට දක්වන කුඩ අම්මගේ සැලකිල්ල නවත්තල අපිටත් ඩෑඩ් දීමනාව හා අනෙකුත් දීමනා ලබා දීමට කටයුතු කරන්න කියලා අපි කියන්නේ. ආයුර්වේද රෝහල් මාද්‍යම බෙහෙත් ශාලාවල් ඇතුළු සියලු ආයුර්වේද ප්‍රතිකාර වලින් ඉවත් වෙනවා ආයුර්වේද වෛද්‍ය වරයා අසරණ වෙලා ඉන්නේ සමාජය තුල
පොරොන්දු උණු දීමනා ලබා දෙන්න කටයුතු කරන්න නිසි පිළිතුරු නොලැබුනොත් ඒකාබද්ද වෘත්තීය සමිති සියල්ල එකතුවෙලා දැඩි ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා
මෙහිදි ආයුර් වේද වෛද්‍ය චතුර රාජපක්ෂ මහතාද අදහස් දැක්වූයේය.