25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අනීතික ලෙස රුසියානු යුද්ධයට අපේ සෙබළුන් යැවීමේ ජාවාරම ගැන විරෝධතාවයක් දැනට 16ක්...

අනීතික ලෙස රුසියානු යුද්ධයට අපේ සෙබළුන් යැවීමේ ජාවාරම ගැන විරෝධතාවයක් දැනට 16ක් මියගොස් ඇති බවට අනාවරණයක්.

කොළඹ වික්‍රමපාල

රුසියාව සහා යුක්‍රේනය අතර යුද්දය සදහා විශාමික සෙබලුන් 3000 වැඩි ප්‍රමානයක් එහි සේවයට ගොස් ඇති බව සදහන් වෙනවා මාස කිපයක සිට ඔහුන්ගේ තොරතුරක් නොමැතිවිම හෙතුවෙන් සෙබලුන්ගේ බිරින්දෑවරු ,දරුවන් ඥාතීන් සියයකට ආසන්න ප්‍රමාණයක් (28) දහාවල් රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධයක් දැක්වුවා
   මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර ,ගාමිණි බලයබොඩ සහභාගි විය
    මේ සම්බන්ධව ජනාධිපතිතුමා දැනුවත් කළ අවස්ථාවේ ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට මෙය සොයා බලා කටයුතු කරන ලෙස නියෝග කලත් මෙතෙක් ඉන් ප්‍රතිඵලයක් ඉටු නොවු බව  ඥාතීන් පවසනවා
    මේ වන විට රුසියාවට ගොස් සිටින සෙබළුන්ගේ විශ්‍රාම වැටුපද නවතා ඇති බව ඥාතීන් සඳහන් කළා.
   නිහඬ විරෝධයෙන් අනතුරුව සියලු දෙනා එක්ව අත්සන් කළ සංදේශයක් රුසියානු තානාපති කාර්යාලයට භාරදීමටද කටයුතු කළා ඉන් අනතුරුව ඥාතිවරුන් කීපදෙනෙක්ට සහ මන්ත්‍රීවරුන් සඳහා සාකච්ඡාවක් රුසියානු තානාපතිතුමා විසින් එම මොහොතේදීම ලබා දුන්නා….

  සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි රුසියානු තානාපතිතුමන් මාධ්‍ය වෙත අදහස් පල කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments