23.2 C
Sri Lanka
Friday, May 9, 2025
Homeක්‍රීඩා පුවත්LPL - පළමු අවසන් පූර්ව තරගය අද

LPL – පළමු අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (13) රාත්‍රී 7ට  කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

දෙවන අවසන් පූර්ව තරගය දෙසැම්බර් 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත බව තරගාවලි සංවිධායකයින් ඊයේ සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments