27 C
Sri Lanka
Sunday, August 10, 2025
Homeදේශීය පුවත්පාපැදියෙන් ඇදවැටී මියගිය පානදුර පුද්ගලයාට කොරෝනා

පාපැදියෙන් ඇදවැටී මියගිය පානදුර පුද්ගලයාට කොරෝනා

පානදුර මහවිල ප්‍රදේශයේ 68 හැවිරිදි පුද්ගලයෙකු පාපැදියකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

කෙසේ වෙතත් දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වැළඳී තිබූ බවයි.

ඒ අනුව පසුව ඔහුගේ දේහය ආදාහනය කිරීම මාලමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments