අනුලා සෑ වන්දනය සහ පුරා විද්‍යා ප්‍රදර්ශනය 21,22,23 දිනවලදී පෙ.ව.8.00 සිට ප.ව. 10.00 දක්වා අනුලා තිස්ස මහා සෑ පුරාවිද්‍යා පරිශ්‍රයේ දී පුරාවස්තු, අධ්‍යාපන කුඨි, පහන් කූඩු , දන්සැල් හා බැති ගී
මෙම මහා පිංකම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කැලණිය ,බොල්ලෑගල පිහිටි නාගානන්ද ජාත්‍යාන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය සංවිධානය කරනු ලබයි.