26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සමාජ මාධ්‍යභාවිතාකරමින් සිදුකෙරෙන විවිධවංචාපිළිබඳ ශ්‍රී ලංකා  සර් ට් (Sri Lanka CERT ) වෙතින්...

සමාජ මාධ්‍යභාවිතාකරමින් සිදුකෙරෙන විවිධවංචාපිළිබඳ ශ්‍රී ලංකා  සර් ට් (Sri Lanka CERT ) වෙතින් අනතුරු ඇඟවීමක්

විවිධ බැංකු ,වාණිජ  ආයතන ,අන්තර්ජාතිකආයතන   නාමයන්  භාවිතා කරමින් පරිත්‍යාග  ,මුදල් තෑගි ,දිනුම් වාසනා , රැකිරක්ෂාලබාදීමට ,ලියපදින්චිවන ලෙස දන්වමින්එවනු ලබන ව්‍යාජ පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රීලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලාසිටියි. අනුකාරක ( Fake web) වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය (Social Media )වේදිකාවන්, SMS, WhatsApp ,   හරහා එවනු  ලබන  පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම් කරුවන් ඔබහා සම්බන්දවීමටඋත්සහදරනුඇත. ඔවුන් විසින් ලබාදෙන links  වෙතපිවිසීමෙන්ඊට සම්බන්දවනපුද්ගලයන්ගේපරිගණක ,ජංගම දුරකථන වල ඇති  දත්ත සොර ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද  සිදුකරනු ලබයි.

මෙවැනි අපරාධ මෑත කාලයේ  වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ   ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි. තවද විවිධ ජාතික හා ආගමික උත්සව මුල් කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබේ .ශ්‍රී ලංකා සර්ට් ආයතනය ඇතුළු විවිධ සංවිධාන මෙම     සයිබර් වංචාවන් පිලිබඳ පුළුල් දැනුවත් කිරීමේ ප්‍රචාරණයක් දියත් කොට ඇත. නොදැනුවත්භාවයහානොසලකා හැරීම නිසා මෙමඅපරාධවලටගොදුරුවන්නන්ගේපැමිණිලිදිනපතා වැඩිවෙමින්පවතී. සැකසහිත  අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ  ලැබුන හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් හෝ  නිල දුරකථන අංක ඔස්සේ  හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙස ශ්‍රී  ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන්    ඉල්ලාසිටියි.එසේසහතිකකරගතනොහැකිපණිවුඩවිවෘත කිරීමෙන්වලකිනලෙසහෝනොසලකාහරිනලෙසශ්‍රීලංකා සර්ට්ආයතනයතවදුරටත්මහජනතාවගෙන්ඉල්ලාසිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments