29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඑ.ජා.පොලිස් ප්‍රධානින්ගේ සමුළුවට ඇමැති ටිරාන් අලස් මහතා සහභාගිවේ.

එ.ජා.පොලිස් ප්‍රධානින්ගේ සමුළුවට ඇමැති ටිරාන් අලස් මහතා සහභාගිවේ.

එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුව.United Nations Chiefs of Police Summit (UNCOPS 2024) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණි.

ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ සාමය පවත්වා ගැනීම” යන්න තේමා කරගනිමින් පැවති සමුළුවට ශ්‍රීලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහභාගී විය.ෙ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments