රජ්‍ය ප්‍රතිපත්තිය අනුව දියුණු සංස්කෘතික මිනිසකු බිහි කිරීමට සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ දැනුම, අධ්‍යාපනය සහ රසවින්දනය දියුණු කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදා මාධ්‍ය අංශ සමග ඒකාබද්ධව මසකට වරක් සංවිධානය කරනු ලබන විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම සහා සිනමා කතිකාව වැඩසටහන යටතේ ලබන (25) පස්වරු 1.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර් තමේන්තුවේ ” Maghna Gulzar” අධ්‍යක්ෂණය කළ ”Sam Bahadur” චිත්‍රපටය ප්‍රදර් ශනය කෙරේ.
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය සහ මානසික සමබරතාව වර්ධනය කිරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර් යේෂණ අංශය සංවිධානය කරන විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම හා කතිකාව (25)දා
RELATED ARTICLES