29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙල

ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙල

ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේ දී පැවති අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිතයකු වශයෙන් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල් ඌද්‍රෙ ඇසුලෙ (Audrey Azoulay) මහත්මිය ද සහභාගී වූවා ය.

මෙහි දී පාසල් ළමුන් විසින් මෙරට සංස්කෘතිකාංග ඇතුළත් ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි. මේ අවස්ථාවට තානාපතිවරුන්, මැති ඇමතිවරුන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments