රට ඉදිරියට ගෙන යන්න හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බව ජාතික රටවිටරුවෝ පදනම කියා සිටියි. ඒ් නිසා මෙවර මැතිවරණයේදී අප සංවිධාානයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන අතර රටේ ජනතාවත් මේ අවබෝධයෙන් මේ පිළිබඳ අවධාානය යොමුකරන්න කියා ඉල්ලන බව එම සංවිධානයේ ලේකම් උදේශි ගුණරත්න මහත්මිය ප්‍රකාශකළාාය.
ඇය මේ බව සඳහන් කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කිවාය……….රටේ යුද්දයක් තිබුනා ඒ යුද්දය කරේ රණවිරුවෝ යුද්දෙට ඩෙලර් ගේන්න උදවු කරේ රටවිරුවෝ පසුගිය වසර දෙක තුල රටෙ අරගලයක් ඇති උනා ඒ වෙලාවේ කිසිම නායකයෙක් ඉදිරිපත් උනේ නෑ රට ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ තමයි ඒ වෙලාවේ ඉදිරිපත් වුණේ රට බේරා ගන්න
මනූෂ නානායක්කාර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරා අමාත්‍යාංශය තුල වැඩ කරන කාලයේදී ඒ මගින් රටට ඩොලර් ගේන්න පුලුවන් වුණා. රනිල් වික්‍රමසිංහ තමයි නැවත වරක් පත් කර ගන්න ඕනෑ අපේ සන්විදානය මීට කලින් මෙහෙම මැදිහත් වී නැහැ ලෝක අබිමානයට අපේ රට ගෙනියන්න ඕනෑනම් 21 රනිල් වික්‍රමසිංහට කතිරය ගහන්න ඕන
ජාතික සංවිධායක – නිරෝෂිනී පෙරේරා ……………අපේ විදෙස් ගත වෙලා ඉන්න මැදපෙරදිග අය කොරෝනා කාලේ එම්බසිවල නිදාගෙන ඉදියා බනිස් කාල ඒ කාලේ අපි ඒවට කතා කරා ඒ කාලේ සෑහෙන්න අය අපිට එකතු උනා
විදෙස්ගත අය පඩි වැඩි කරලා ඉල්ලුවේ නෑ ගෙවල් හදලා ඉල්ලුවේ නෑ ඒ අය තමන් ගැන බලා ගෙන රටටත් ඩොලර් එවුවා මෙහෙන් පත් කරලා එවන නිලදාරීන් තානපතිවරු අපේ පැත්ත ගන්නෙ නෑ 2 % වගේ සුලු ප්‍රාමනයක් තමයි එහෙම කරේ අනිත් අය මුදල් මත පදනම්වයි වැඩ කරේ
මේ ඉදිරි ජනාධිපතිවරණයේදී අපි රනිල් වික්‍රමසිංහට සහය දෙන්න තීරණයක් ගත්තා අපි එක නායකයෙක් ටෙස්ට් කරන්න කියලා කලින් කෙනෙකුට ජන්දෙ දුන්නා වයසින් වැඩි උනත් පසුව රට වැටුණාම ගොඩ ගන්න ඉදිරිපත් වුණේ මෙතුමා
ක්‍රමානුකූලව ගොඩ එන රට අලුත් කෙනෙක් ඇවිත් බාර ගත්තොත් එයාට කරන් යන්න බැරි වුණොත් එයා කියයි කලින් අය හොරා කාලා නිසා මෙහෙම උනේ කියලා බේරෙන්න එහෙම කියයි