රජ්‍ය ප්‍රතිපත්ති අනුව දියුණු සංස්කෘතික මිනිසකු බිහි කිරීම සහ සිනමාව සමාජ විද්‍යාත්මක කියවමින් පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ දැනුම, අධ්‍යාපනය සහ රසවින්දනය දියුණු කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ත්‍රිවිධ හමුදා මාධ්‍ය අංශ සමග ඒකාබද්ධව මසකට වරක් සංවිධානය කරනු ලබන විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම සහ සිනමා කතිකා වැඩසටහන යටතේ අරුන් කුමාර් අධ්‍යක්ෂණය කළ CHITHHAඉන්දියානු සිනමාපටය මෙම (29) සවස 1.00ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.