21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජාතික ජනබලවේගය 21 ලබන ජයග්‍රහණයත් සමග ඇතිවෙන වෙනස මේ රටේ පීඩිත ජනතා...

ජාතික ජනබලවේගය 21 ලබන ජයග්‍රහණයත් සමග ඇතිවෙන වෙනස මේ රටේ පීඩිත ජනතා කාලයක් බලාපොරොත්තුවෙන් සිටියා- අනුර කුමාර දිසානායක

මේ රටේ ජනතාව කාලයක් තිස්සේ පීඩාවට ලක්වෙමින් සිටි අතර මෙමපරිවර්තනය ඉල්ලා සිටියා. තමන්ගේ යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් මෙය ඉල්ලුවා.

මෙම ජයග්‍රහණය අපිට ලබන (21) ලබාගත හැකි බව අපි කල්පනා කරනවා. අසාධාරණය වෙනුවට සාධාරණ සමාජයක්, අයුක්තිය වෙනුවට යුක්ති ගරුක සමාජයක් මේ අශිෂ්ටත්වය වෙනුවට ශිෂ්ඨත්ව සමාජයක් නිර්මාණය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments