කොළඹ වික්‍රමපාල
මේ සම්බන්ධනේ ජාතික සාමූහිකය පැවැත්වු මාධ්‍ය හමුවට එක්වෙමින් එහි විධායක කමිටු සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද කීය…….
මහනුවර ප්‍රධාන රෝහලක මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වෙනම කාර්යාලයක් විවෘත කරලා තිබෙනවා
වර්තමානයේ අපේ රටේ බොහොම සීඝ්‍රයෙන් පැතිරෙන වසංගතයක් හා සමානව භයානකව පැතිරීගෙන යන සම ලිංගික හා සංක්‍රාන්ති ලිංගික ව්‍යසනය ගැන රටේ ජනතාව දැනුවත් කරන්නයි. වර්තමාන රජය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ නාමයෙන් සමලිංගිකයන් ප්‍රවර්ධනය කරන්න හදනවා. සමලිංගික තත්ත්වය පිළිබඳව ප්‍රවර්ධනය කිරීමෙන් පසු වර්තමාන රජය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින්ම මාලිමා රජයේ බලයට එන්න කලින් lgbt porn තමයි මේ ඉටු කරමින් යන්නේ නිදහස් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සාධාරණ සමානාත්මතාවය පිළිබඳව ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ මේ දේවල් පුළුල් කරමින්් ලිංගිකත්වය පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගත වුණා ජනතාවට අපේ කතන්දර ඉස්සෙල්ලා කිව්වා මොවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ දේවල් තියෙනවා කියලා නමුත් ඒ වෙලාවේ ජනතාව ඒක ඇහුවේ නෑ ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශය කියෙව්වෙත් නැහැ. මීට පෙර හිටපු කිසිම රජයක් මේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරලා නැහැ මීට කලින් කිසිම රජයක් මේවා ප්‍රවර්ධනය කළේ නෑ. කොයිතරම් දුරට මේේ සංස්කෘතිය ඇවිල්ල තියෙනවද කියනවනම් මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට එහා ගිය මේ ලිංගිකත්වය පිළිබඳව ඕන නම් සහතිකයක් ලබා ගැනීමට රජයේ ආයතන වලින් අවස්ථාවත් සලසලා දීලා තිබෙනවා. උප්පැන්න සහතිකය වෙනස් කරගන්න පුළුවන් හැඳුනුම්පත වෙනස් කර ගන්නත් පුළුවන්.රජය කිව්වට එල් ජී.බී.ටී. ප්‍රවර්ධනය කරන්නේ නැහැ කියලා ඔවුන් බලයට එන්න කලින් මේ සංක්‍රාන්ති ලිංගිකත්වය ප්‍රවර්ධනය කරනවා කියලා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා. මීට කලින් කිසිම රජයක් මෙ මේ වගේ ශ්‍රවර්ධනය කිරීම් කරලා නෑ. අද මේ රටේ සංක්‍රාන්ති ලිංගිකයන් කියල කියාගන්නා පුද්ගලයන්ට අවස්ථාව තිබෙනවා ඔවුන්ගේ නව ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඔවුන්ට උපතින් ලැබිච්ච සමාජ භාවය නෙමෙයි ඔවුන්ට පසුව හදාගත්ත ලිංගිකත්වයකට මාරු වෙන්න අදපුළුවන් ඔවුන්ට උප්පැන්න සහතිකය ඒ වගේම ජාතික හැඳුනුම්පත පවා ලබා ගැනීමට හැකියාව තිබෙනවා දැන්. මෙතන තිබෙන භයානකත්වය තමයි එක ලියවිල්ලකින් පුළුවන් කාන්තාවක් පුරුෂයෙක් කරන්නත් පුරුෂයෙක් කාන්තාවක් කරන්නත් . මේකෙන් සමාජ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා ඇමෙරිකා එක්සත් ජනපදය මේ මාරාන්තික අත්හදා බැලීම කරලා සමාජය විනාශ වෙලා තිබෙනවා. ඒ රටවල්වල කෙනෙකුට පුලුවන් මම උපතින් කාන්තාවක් වුණත් අහවල් දිනෙන් පස්සේ මං පුරුෂයෙක් කියන්න පුළුවන්. ඒ වගේම පුරුෂයෙකුට පුළුවන් මම අහවල් දිනයෙන් පස්සේ කාන්තාවක් කියන්න ඔවුන්ට අනුව කාන්තා රැකියාවලට අයදුම් කරන්න කාන්තා ක්‍රීඩා කණ්ඩායම් වලට සහභාගී වෙන්න පුළුවන් කාන්තාව වැසිකිළි වලට යන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ඇමරිකාව වගේ රටවල් බහුතරයකට අද මේ හරවන්න බැරි ඛේදවාචකයක් බවට පත්වෙලා තිබෙනවා. මේ රට පාලනය කරන වර්තමාන ආණ්ඩුවෙන් අපි අහන්නේ මේ සහතික ප්‍රධානය කරලා වෙන කරන්න හදන්නේ මේ හරහා සිද්ධ වෙන්නේ මේ රටේ සංක්‍රාන්තික ප්‍රජාවක් ඇති කිරීමටයි. සංක්‍රාතේ ලිංගිකය ගැන කතා කළා 2016 යහපාලන රජයෙන් ඉන්පස අවුරුදු නමයක් පමණ මේ ගැන කතා නොකර හිටියා දැන් මේ ආණ්ඩුව එය ප්‍රවර්ධනය කරනවා.
ඉතා කෙටි කාලෙකින් මාස කිහිපයක් ඇතුළත සංක්‍රාන්තික ලිංගිකයන් දස දහස් ගණනක් ඇතිවීමේ හැකියාව මේ ප්‍රවර්ධනය කිරීම හරහා ඇති වෙන්න පුළුවන් මේක ප්‍රවර්ධනය කිරීම තුළින් දරුවන්ගේ මනෝභාවය විකෘති කරලා සමාජය තුළ වෙනම ප්‍රශ්නයක් නිර්මාණය කරන්න හදනවා. කන්ද උඩරට ප්‍රධාන රෝහලක lgbt වලට සහායනයක් පවා තිබෙනවා . මේ වගේ සායන පටන් අරගෙන ngo හරහා මානසික කායික විකෘතියක් මේ රටේ නිර්මාණය කරන්න හදන්නේ.
අපි වගකීමෙන් කියනවා මේ රජය එල් lgbtv ව්‍යාපාරයේ ප්‍රවර්ධනයකරනවා අවුල් සහගත වූ ලිංගිකත්වයෙන් යුතු ප්‍රජාවක් බිහි කරන්නයි මේ උත්සාහ කරන්නේ.
මෙවැනි මහා ප්‍රජාවක් මේ රටේ නිර්මාණය කළාට පස්සේ මොන රජයේ බලයට ආවත් වැඩක් නෑ මේ පිරිස ඉවත් කරන්න බැරි වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රාන්ති ලිංගික දරුවෝ ලක්ෂ තුනක් නිර්මාණ වෙලා තියෙනවා බ්‍රිතාන්‍යයේ ලක්ෂ පහක් නිර්මාණය වෙලා තිබෙනවා
මෙහි තියෙන භයානකම තමයි ස්වභාවිකවම සිටින කාන්තාවන්ට මේ මගින් විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා.
මේ මගින් සියදිවි නසා ගැනීම පවා ඉහළ යන්න ඉඩ තිබෙනවා