21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්දිලිත් ජයවීර මෙවර ගම්පහින් මැතිවරණ සටනට

දිලිත් ජයවීර මෙවර ගම්පහින් මැතිවරණ සටනට

සර්වජන බලයේ නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි.

එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරගවැදීම සඳහා නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවේය.

ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක මහතාද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකළේය. 

මේ අතර, සර්වජන බලය අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද නාමයෝජනා භාරදෙනු ලැබුවේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments