21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයකු ටී කටස් ගිණි අවියක් සමග පොලිස් විශේෂ...

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයකු ටී කටස් ගිණි අවියක් සමග පොලිස් විශේෂ කාර් ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් අම්බලන්තොට කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.පී. අශෝක් කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) අම්බලන්තොට පොලිස් වසමේ පුහුල්යාය පාර, අම්බලන්තොට පිහිටි සැකකරුගේ නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කිසියම් අපරාධයකට භාවිතා කිරීම සදහා මෙරට නිශ්පාදිත T56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ටී කටස් වර්ගයේ ගිණි අවියක් සන්තකයේ කබාගෙන සිටි පුහුල්යාය පාර, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments