21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඉදිරියේදී පොලිස් නිලධාරින් තමන්ගේ ඉහල නිලධාරින් ලබාදෙන නිත්‍යානුකූල අණ පමණක් පිළිපැදිය යුතුයි-ඇමැති...

ඉදිරියේදී පොලිස් නිලධාරින් තමන්ගේ ඉහල නිලධාරින් ලබාදෙන නිත්‍යානුකූල අණ පමණක් පිළිපැදිය යුතුයි-ඇමැති විජිත හේරත්

කළුතර පැවැති ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් කොස්තාපල් වරුන් විසිරයාමේ උත්සවයකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා සඳහන් කළේ මින් මතුවට කලින් මෙන් දේශපාලන ඇඟිලි ගැසීම් පොලිසියට සිදුනොවන බවය.

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මේ වන විට මූලික පුහුණුව ලැබූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 116 සහ පොලිස් කොස්තාපල් වරුන් 1169 දෙනෙකු විසිර යාමේ උත්සවය ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ සහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අළු විහාරපිටියේදී (14) පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments