21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPජාතික ජනබලවේගය පාර් ලිමේන්තුවේ 2/3ක බලය ල බා ගනියි.

ජාතික ජනබලවේගය පාර් ලිමේන්තුවේ 2/3ක බලය ල බා ගනියි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය බහුතර බලය ලබාගැනීමට සමත්වී තිබේ එම මන්ත්‍රීධූර 141ක්වේ. මෙය ප්‍රසාද මන්ත්‍රී සංඛ්‍යාවද එක්වීමේන එම පක්ෂයට 2/3 බලය ඉක්මවා ඇත.

එමෙන්ම එම පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයට වඩා සිය ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකිවි තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධූර 18න් 14ක්ද , ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධූර 19න් 16ක් ලබාගෙන ලබාගෙන තිබෙන අතර එම බලවේගය දකුණු පළාතේ මන්ත්‍රීධූර විසිතුනෙන් 18ක්ම දිනාගෙන තිබේ. එමෙන්ම උතුරු පළාතේන්ද බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම සමත් වීම විශේෂයකී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments