21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeසමාජසේවාමැතිවරණයෙන් පැරදුණු අපේක්ෂකයින්ට මැතිසබයට යන වරම් දෙන්න එපා පාක්ෂිකයින්ගෙන් රනිල් දොස්..

මැතිවරණයෙන් පැරදුණු අපේක්ෂකයින්ට මැතිසබයට යන වරම් දෙන්න එපා පාක්ෂිකයින්ගෙන් රනිල් දොස්..

ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා..
පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.

පසුගිය මහ මැතිවරණයෙන් රනිල් නායකත්වය දී බරපතළ පරාජයක් ලද එක්සත් ජාතික පක්ෂයේ සෙවණැලි පක්ෂය වූ සිලින්ඩර් පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරර දෙක එම මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ අයට ලබා නොදෙන ලෙස එම පෙරමුණේ ජේෂ්ඨයන්යන් සහ පාක්ෂිකයන් දැඩිව ඉල්ලා සිටියි.
දෙවන විට එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකට දිනේෂ් ගුණවර්ධන සහ රවී කරුණානායක සියල්ලන්ගේ එකඟතාවය පළ වී ඇති අවස්ථාවක, කිසිදු දේශපාලන හෝ සාධාරණ පදනමකින් තොරව ගම්පහෙන් පරාජ වූ රුවන් විජයවර්ධන හෝ කොළඹින් පරාජය වූ සාගල රත්නායක පත් කිරීමට කිහිප දෙනෙකුට අවශ්‍ය වී ඇති බව කනෙන් කොනින් ආරංචි ලැබේ.ඊට අමතරව පසුගිය ජනාධිපතිවරණය අවසාන ඉසව්වේ දී රනිල් ළඟට පැමිණි තලතා අතුකෝරල ද මෙම ජාතික ලැයිස්තු අසුනකට රිංගා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ද ලැබෙන එම තොරතුරු ගොනුවේ දැක්වේ.
මෙවැනි දේශපාලන ඔටිසම් තීන්දු ගැනීම තුළින් ඉදිරියේ පැවැත්වෙන පලාත් පාලන සහ පළාත් සභා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහට සහ සිලින්ඩරයට හෝ අලියට සදහටම දේශපාලන සුසානයට යාමට සිදුවන බව මෙම තොරතුරු ගෙන ආ සමහරු පෙන්වා දෙති.
නමුත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ කිසිම දවසක එවැනි තුට්ටු දෙකේ තීන්දුවක් නොගන්නා බවත්,රවී සහ දිනේෂ් එම ජාතික ලැයිස්තු දෙකට පත් කිරීම නියත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments