21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපෘතුවියේ උපන්දිනය උපන්දිනය අද(04) යෙදිී ඇත.

පෘතුවියේ උපන්දිනය උපන්දිනය අද(04) යෙදිී ඇත.

අපගේ පෘථිවිය ඉලිප්සාකාර කක්ෂයක් අනුගමනය කරමින් තමා වටා පැයකට කි.මී. 1,666 ක අක්ෂීය භ්‍රමණයක් සිදු කරමින් පැයකට කි.මී. 108,000 ක වේගයකින් යුතුව දින 365.25 වාර්ෂික පරිභ්‍රමණයක යෙදෙමින් තම පාලකයා වන සූර්යයා වටා ගමන් කරමින් පවතින බව එංගලන්තයේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ සාමාජික තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා පවසයි.

මෙහෙදි අප පෘථිවිය තම පාලකයා වන සුර්යාට බොහෝ ලංවීමත් සහ ඇත් වීමක් සිදු කරයි. වසර දෙතුන් සියයකට පෙර අපගේ පෘථිවිය සුර්යාට බොහෝ ලංවිමක් සිදු කේරුනේ ජනවාරි 1 වෙනිදා උවද දැන් එය ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් වී ගොස් දැන් අපගේ පෘථිවිය සුර්යාට ලං වෙන උපරිම දිනය 2025 ජනවාරි 04 වැනි දිනට යෙදි ඇත. එය නිමිති කොටගෙන අපගේ පෘථිවියේ උපන් දිනය ලෙසට (04) ජන්ම දිනය යොදා ගැනිමට උචිත ඇයි පෙන්වා දී හැකිය. එබැවින් පෘථිවියේ ජන්ම දිනය සැමරිමේ ඓතිහාසික අවස්තාව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතාගේ අදහසකට අනුව 2025 ජනවාරි 04 වැනි දින සිදු කරන්නට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments