” රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පවත්වාගෙන ගිය රඳවා තබා ගැනීමේ බද්ද සහා විශේෂ වෙළඳභාණ්ඩ බද්ද දිගටම පවත්වාගෙන යන්න ජාතික ජන බලවේග ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒ පවත්වාගෙන යන ගමන් කැසිනෝ ව්‍යාපාර සඳහා අය කළ යුතු බදු අයනොකර ඉන්න උත්සහයකුත් ආණ්ඩුවට තිබෙ බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
” රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පවත්වාගෙන ගිය රඳවා තබා ගැනීමේ බද්ද සහා විශේෂ වෙළඳභාණ්ඩ බද්ද දිගටම පවත්වාගෙන යන්න ජාතික ජන බලවේග ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒ පවත්වාගෙන යන ගමන් කැසිනෝ ව්‍යාපාර සඳහා අය කළ යුතු බදු අයනොකර ඉන්න උත්සහයකුත් ආණ්ඩුවට තියනවා.
රඳවා තබා ගැනීමේ බද්ද රනිල්ගේ ආණ්ඩුව කාලේ තිබුණේ 5%යි. දැන් අනුර දිසානායක ජනාධිපතිවරයා ඒ බද්ද 10% දක්වා වැඩි කරලා. මේ ගැන සමාජයට තියෙන්නේ විශාල අතෘප්තියක්. ඒ බහුතරය විශ්‍රාමික වැඩිහිටියෝ. විශ්‍රාම ගිහිල්ලා තමන්ගේ වැටුප බැංකුවේ තැන්පත් කරලා ලැබෙන පොලියෙන් ජීවත් වෙන වැඩිහියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මේ බදු සෙල්ලම එක්ක ඔවුන්ට දැන් ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ රැඳවා තබා ගැනීමේ බද්ද ළමා ඉතුරුම් ගිණුම්වලට පවා අදාලයි. දෙමව්පියෝ දුක් විඳලා ළමයින්ගේ බැංකු පොතේ කීයක් හරි දැම්මම ඒකෙනුත් කොටසක් බදු විදිහට පැහැර ගන්න එක සාධාරණ ද ? ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තිබුණේ රනිල් ගහපු 5% රඳවා තබාගැනීමේ බද්ද ඉවත් කරනවා කියලා. තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනේ ලියපු දේවල් බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කලින් උඩුයටිකුරු කරනවනං ඒ ආණ්ඩුවේ සදාචාරය ගැන බරපතළ ප්‍රශ්නයක් අපිට තියනවා.

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.
“ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.
” රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පවත්වාගෙන ගිය රඳවා තබා ගැනීමේ බද්ද සහා විශේෂ වෙළඳභාණ්ඩ බද්ද දිගටම පවත්වාගෙන යන්න ජාතික ජන බලවේග ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒ පවත්වාගෙන යන ගමන් කැසිනෝ ව්‍යාපාර සඳහා අය කළ යුතු බදු අයනොකර ඉන්න උත්සහයකුත් ආණ්ඩුවට තියනවා.
රඳවා තබා ගැනීමේ බද්ද රනිල්ගේ ආණ්ඩුව කාලේ තිබුණේ 5%යි. දැන් අනුර දිසානායක ජනාධිපතිවරයා ඒ බද්ද 10% දක්වා වැඩි කරලා. මේ ගැන සමාජයට තියෙන්නේ විශාල අතෘප්තියක්. ඒ බහුතරය විශ්‍රාමික වැඩිහිටියෝ. විශ්‍රාම ගිහිල්ලා තමන්ගේ වැටුප බැංකුවේ තැන්පත් කරලා ලැබෙන පොලියෙන් ජීවත් වෙන වැඩිහියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මේ බදු සෙල්ලම එක්ක ඔවුන්ට දැන් ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ රැඳවා තබා ගැනීමේ බද්ද ළමා ඉතුරුම් ගිණුම්වලට පවා අදාලයි. දෙමව්පියෝ දුක් විඳලා ළමයින්ගේ බැංකු පොතේ කීයක් හරි දැම්මම ඒකෙනුත් කොටසක් බදු විදිහට පැහැර ගන්න එක සාධාරණ ද ? ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තිබුණේ රනිල් ගහපු 5% රඳවා තබාගැනීමේ බද්ද ඉවත් කරනවා කියලා. තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනේ ලියපු දේවල් බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කලින් උඩුයටිකුරු කරනවනං ඒ ආණ්ඩුවේ සදාචාරය ගැන බරපතළ ප්‍රශ්නයක් අපිට තියනවා. පවත්වාගෙන යන්න ජාතික ජන බලවේග ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒ පවත්වාගෙන යන ගමන් කැසිනෝ ව්‍යාපාර සඳහා අය කළ යුතු බදු අයනොකර ඉන්න උත්සහයකුත් ආණ්ඩුවට තියනවා.