සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedක්ලීන් ශ්‍රීලංකා යටතේ කොටුව දුම්රිය නැවතුම්පොළේ කාන්තාවන්ට සුවිශේෂි පහසුකම්

ක්ලීන් ශ්‍රීලංකා යටතේ කොටුව දුම්රිය නැවතුම්පොළේ කාන්තාවන්ට සුවිශේෂි පහසුකම්

කොටුව දුම්රිය ස්ථානයේ මගී ජනතාවගේ පහසුකම් වැඩි කිරීමේ එක් වැඩසටහනක්
B.R. විජයතිලක ස්ථාන භාර දුම්රිය අධිකාරි පවසයි.
මෙතුවක්කල් කොටුව දුම්රිය ස්ථානයේ කාන්තා විවේකාගාරය
නව දුම්රිය සාමාන්‍ය අධිකාරිගේ පැමිණීමත් සමගම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ බොහෝ නවීකරණ කටයුතු කරමින් තිබෙනවා.

ඒ යටතේ ඉදිකරන ලද ප්‍රථම කාන්තා විවේකාගාරය හැටියට මගී ජනතාව වෙනුවෙන් අද (07) දිනයේ විවෘත වුනේ නවීන පහසුකම් සමගයි. කාන්තාවන් සඳහා ආහාර ගැනීමට ඒ වගේම විවේක ගැනීමට කිරි දෙන මවුවරුන් වෙනුවෙන් වෙනම ස්ථානයක් වෙන් කිරීම, නවීන පහසුකම් සහිත වැසිකිලි පද්ධතියක් තියෙනවා සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරලා තියෙන්නේ මගී ජනතාවගේ බඩුබාහාරාදිය ලොක් කරලා තබා ගැනීම රූපවාහිනි පාසුකම් ද සලසා තිබේ.

මෙය රැක ගැනීමේ උවමනාවෙන් රුපියල් පනහක පමණ මුදලක් අය කරන අතර කාන්තා සේවිකාවක් මෙයට යොදවා ඇත. විදේශිකයන්ටත් මෙම රුපියල් පනහ ම තමයි අය වෙන්නේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments