සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPපළාත් පාලන මැතිවරණයේ නමායෝජනා භාර ගැනීම 17දා සිට 20 දහවල් 12.00 දක්වා

පළාත් පාලන මැතිවරණයේ නමායෝජනා භාර ගැනීම 17දා සිට 20 දහවල් 12.00 දක්වා

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ලබන මාර්තු 20 වැනිදා දහවල් 12 න් පසුව පැවැත්වෙන නාමයෝජනා පිළිගැනීමේ රැස්වීමේදී නිල වශයෙන් නිවේදනය කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුව පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමෙන් අනතුරුව පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments