ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 53වැනි සංවත්සරයට සමගාමීව බැංකුවේ ජාතික සේවක සංගනය සංවිධාන කළ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (17)පෙරවරුවේ දී පැවැත්විණි.එහිදී අත්පත්‍රිකා බෙදමින් එම සාමාජිකයින් ජනතාව දැනුවත් කළ අයුරු මෙහි දැක්වෙන අතර එය ඉකුත් (16) වැනි දිනට පැවැති බැංකු සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබුණි.




