සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPඊ.පි.එෆ්.එකට රුපියල් බිලියන තිස්හයක පොල්ලක්..

ඊ.පි.එෆ්.එකට රුපියල් බිලියන තිස්හයක පොල්ලක්..

රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන විසිදහස් හාරසිය හැත්තෑපහක් පමණ සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් බිලියන තිසහයදහසකට ආසන්න මුදලක් ගෙවීම මගහැර තිබෙන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම අනාවරණය කළ අතර කම්කරු පනත ළඟදීම සංශෝධනය කිරීම, ළමා ශ්‍රමය තුරන් කිරීම වැනි පිළිබඳවද කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments