තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(09.06.2025 සිට 15.06.2025)
- තිරිගු පිටි 150.00 – 176.00
- සුදු සීනි 215.00 – 240.00
- පරිප්පු 249.00 – 278.00
- අර්තාපල් (ආනයනික) 150.00 – 194.00
- බී ළූණු (ඉන්දියා) 120.00 – 146.00
- බී ළූණු (පකිස්ථාන) 100.00 – 128.00
- රතු ළූණු (ආනයනික) 250.00 – 332.00
- වියළි හාල්මැස්සන් (තායිලන්ත) 800.00 – 894.00
- වියළි හාල්මැස්සන් (අනෙකුත්) 600.00 – 683.00
- වියළි මිරිස් 580.00 – 662.00
- බිත්තර ( සුදු ) – ඒකකයක් 28.00 – 34.00
- බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 30.00 – 36.00
- ටින්මාළු(දේශීය) – ටූනා – 425g 330.00 – 380.00
- ටින්මාළු(දේශීය) – මැකරල් – 425g 350.00 – 420.00
- ටින්මාළු(ආනයනික) – 425g 350.00 – 415.00
- දේශීය කැකුළු සහල් – සුදු 210.00 – 220.00
- දේශීය කැකුළු සහල් – රතු 198.00 – 220.00
- දේශීය නාඩු සහල් – සුදු 210.00 – 230.00
- බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 850.00 – 1010.00
- සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 – 1100.00
- ලුණු 130.00-156.00