26 C
Sri Lanka
Friday, August 8, 2025
HomeTOPසත්ව සංගණන වාර්තාව එළිදකී...

සත්ව සංගණන වාර්තාව එළිදකී…

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව (12) ප්‍රකාශයට පත් කළේය.

මෙම හෙළි දැක්වීම හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි.

අදාල වාර්තාව පහත පරිදි  වේ,රිලව් – මිලියන 5.17,වඳුරන් – මිලියන 1.74,දඬුලේනා – මිලියන 2.66,මොනරුන් – මිලියන 4.34

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments