28.8 C
Sri Lanka
Friday, June 20, 2025
Homeවිදේශීය පුවත්ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා… විපතට පත් සැමට ඉක්මන්...

ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා… විපතට පත් සැමට ඉක්මන් සුවය ලැබේවා…

මෙම ඡායාරූපය කලින් ලබාගත් එකක් බව සළකන්න.

පසුගියදා ඉන්දියාවේ ගුජරාත් නුවර අහමදාබාද් ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් අප අතරින් වියෝ වූ සැමට ප්‍රාර්ථනා කරන්නා වූ ලෝකෝත්තර සුගතිය උදා වේවායි අප සැවොම ප්‍රාර්ථනා කරමු යැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක,සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය භානගල උපතිස්ස නා හිමියෝ ඉල්ලා සිටිති.

ලෝක ඉතිහාසයට අතිශය අවාසනාවන්ත සිදුවීමක් එක් කරමින් සිදු වූ මෙම ඛේදවාචකයෙන් විපතට පත් වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් හා දිවි ගලවා ගත් විශ්වාස් කුමාර් රමේශ් මහතාට ඇතුළු සැමට සුවය ප්‍රාර්ථනා කරන අතර,වියෝ වූ ඉන්දීය,කැනඩා,බ්‍රිතාන්‍ය හා පෘතුගාල රාජ්‍යයන් හි සැමගේ පවුල්වල සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ඇතුළු සමස්ත ඉන්දීය ජනතාව සමඟ එම ශෝකය බෙදා ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාවද ඒක්ව සිටිස බව මෙහිදි උන්වහන්සේ කිහා සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments