28.2 C
Sri Lanka
Friday, June 20, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නව නිලධාරි මඩුල්ල..

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නව නිලධාරි මඩුල්ල..

ශ්‍රීලංකා අක්ෂිදාන සංගමයේ 64 වන සංවත්සර මහා සභාව ඉකුත්(14) සංගමයේ මුලස්ථාන පරිශයේදි පැවැත්වීනි.
එහිදී පත්කරගත් 2025/2026 වසර සදහා නව නිල මඩුල්ල පහත දක්වා ඇත.
නව නිල මඩුල්ල
සභාපති – අයෝධ්‍ය සම්පත් ද සිල්වා ,ප්‍රධාන ලේකම් -ඉඳුනිල් එදිරිවික්‍රමසුරිය, භාණ්ඩාගාරික -ඩී. සී.ත්‍රිසාන්,මහජන සබදතා නිලධාරී -ඩී. සී. රණසිංහ,වෛද්‍ය අධ්‍යක්ෂක -එම්. එච්. එස්. කාසිම්උපසභාපතිවරු -රම්‍යා දළුවත්ත ඩී. එම්. දිසානායක යූ.කේ.කුමාරකීර්ති,සහකාර ලේකම්වරු
රොනල්ඩ් පීරිස් පුෂ්පලතා ප්‍රනාන්දු , කෘත්‍යාධිකාරී සභාවචන්ද්‍රා පෙරේරා කල්‍යාණවතී වික්‍රමසිංහ හේමක ද මෙල් එස්. එම්. යූ. බී. රාජපක්ෂ වසන්ත ප්‍රේමසිරි චතුරංග ඉඳුනිල් සරෝජිනි බොතේජු මල්කාන්ති පීරිස් විනිතා විතානගේ ජයරත්න පතිරාජ එල්. ජී. රන්ජනී සමන්මලී ජයවීර උදේනි සරතපියසේන ඩී. එල්. ඒ. සමරනායකඑන්. ඒ. ආරියලතා
පසුගිය වසරේ වැඩිම ඇස් ප්‍රමාණයක් සැපයු අක්ෂි තාක්ෂන නිලධාරීන් වූ අනුරාධපුර ශාකාවේ තාක්ෂන නිලදාරී W. M. S චන්දන මහතාට හා කරාපිටිය අක්ෂි මද්‍යස්ථාන තාක්ෂන නිලධාරී නිහාල් ජයතිලක යන මහත්වරු වෙත සම්මාන ප්‍රදානය සංගමයේ නිලධාරී මණ්ඩලය හා භාරකාර මණ්ඩල සාමාජිකයින් අතින් සිදුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments