26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ් ආසාදිත නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

කොවිඩ් ආසාදිත නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී ඇති බව හඳුනාගෙන තිබේ.

කොවිඩ් ආසාදිත ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරුකර යාවා ඇති බව වාර්තා විය.

ඒ අනුව ඔහු මේ වනවිට IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments