26.6 C
Sri Lanka
Friday, August 8, 2025
Homeවිදේශීය පුවත්ජපානයේ හිරොෂිමා ඛේදවාචකයට වසර අසූවක් සපිරේ.

ජපානයේ හිරොෂිමා ඛේදවාචකයට වසර අසූවක් සපිරේ.

වසර 1945 අගෝස්තු (06) අමෙරිකාව ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ දැමීමේ සිදුවීමට වසර අසූවක් පිරි තිබේ. මේ සඳහා සැමරීමක් හිරෝෂිමා සාම ස්මාර්කය අසලදී ජපන් අගමැති ෂිගේරු ඉෂුබා ඇතුළු විදේශ අමුත්න්ද පොදු ජනතාවද සහභාගිවූහ. මෙහිදි උදෑසන 8.15ට නිශ්ශබ්දතාවයක්ද පැවැත්විය.
මෙම බෝම්බ සිදුවීමෙන් හැත්තෑඅටදහසක් පමණ මියගිය අතර පසුව විකිරණ තත්ත්වය නිසා ඇතිවු ආසාධන තත්ත්වය මත මියල සම්පූර්ණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස් හතර දහසක් පමණ විය.
මෙහිදි අදහස් දැක්වු හිරෝෂිමා නගරාධිපති පැවසා ඇත්තේ න්‍යෂ්ටික අවිවලින් ඈත්වීමට හිරෝෂිමාවෙන් ලැබු පාඩම අමතක නොකළ යුතු බවයි.

වසර 1945 අගෝස්තු (06) ලිට්ල්බෝයි ලෙස හැඳින්වු මෙම පරමාණු බෝම්බය හා ඊට දින තුනකට පසු නාගසාකිවලට දැමු ෆැට් බෝයි යන බෝම්බවලින් දෙලක්ෂ හතළිස් හයදාහසක මිනිස් ජීවිත අහිමිවු බවක් තමයි වාර්තාවෙන්නේ.

කෙසේ වෙතත් ජපානය ඕස්ට්‍රේලියාව සඳහාවඩාත් ස්වයංක්‍රීව ලෙස යුධ නැව් නිෂ්පාදනය කිරීමට ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments