සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ඇල්ල–වැල්ලවාය බස් අනතුරේදි පහසුකම් සැලසීමට ගුවන් හමුදාව.

ඇල්ල–වැල්ලවාය බස් අනතුරේදි පහසුකම් සැලසීමට ගුවන් හමුදාව.

ඇල්ල–වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් අනතුරට ප්‍රතිචාර දැක්වීම සහ අවශ්‍ය සහාය ලබා දීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රෙජිමේන්තු විශේෂ බලකායේ මුදවා ගැනීමේ කණ්ඩායමක්ද සමග MI-17 හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවු‌‌රේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමඟ Bell 412 හෙලිකොප්ටරයක් වීරවිල ගුවන් හමුදා කඳවුරේ ස්ථාන ගතකර ඇත.

අනතුරින් බරපතළව තුවාල වූ පුද්ගලයින් කොළඹට ගුවන් මාර්ගයෙන් රැගෙන යාමට හෝ අවශ්‍ය ඕනෑම ගලවා ගැනීමේ මෙහෙයුමකට සහාය වීම සඳහා මෙම ගුවන් යානා සූදානම් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments