සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPසහල් වැඩි මිලට අලෙවි කරන, සඟවාගෙන සිටින කූඨ වෙළෙඳුන්ට දඬුවම්...

සහල් වැඩි මිලට අලෙවි කරන, සඟවාගෙන සිටින කූඨ වෙළෙඳුන්ට දඬුවම්…

වැටලීම් දිගටම……

පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදු කරන ලද වැටලීම් වලදී සහල් වැඩිමිලට අලෙවි කරන ලද වෙළෙඳසැල් 135 ක පමණ වැටලීම් සිදුකර ඇත.

එම වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදුකරමින් පවතීන අතර සහල් වැඩි මිලට අලෙවි කරන, සඟවා තබා ගන්නා සහ සහල් ලග තබාගෙන නොමැති බව පවසන වෙළෙදුන් සම්බන්ධව වැටලීම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මකයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments