23.8 C
Sri Lanka
Monday, October 13, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාපු ප්‍රතිපත්තියමයි වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන්නේ..

රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාපු ප්‍රතිපත්තියමයි වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන්නේ..

කොළඹ වික්‍රමපාල

රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාපු ප්‍රතිපත්තියමයි වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන්නේ යැයි හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සේවක සංගමයේ නිදහසේ පියාපත් වැඩසටහනකට සහභාගි වෙමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා…..අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන
ළමුන් පනහට අඩු පාසල් ගැන තීරණය ඉන් එකක්.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ලබා දෙන පහසුකම් ඉවත් කිරීම සම්බන්ධව

ළමුන්ගේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා තීරණ හිතා මතා ගත යුතුයි සංක්‍රාන්තික ළමුන්ට දඬුවම් දෙන එක ගැන අපි මේවා නවත්තන්න කියලා කියන්න නැහැ

අපි චක්‍රලේඛන ගෙනාවා ඒවා ක්‍රියාත්මක කරා ඇමති කෙනෙක්ගේ මන්ත්‍රී කෙනෙක්ගෙ අභිමානය තිබිය යුතුයි රටේ නායකයෙක් නිදහස් මනසක් කින් තීරණයක් ගතයුතුයි රට වෙනුවෙන් තීරණ ගන්නා විට එවැනි නායකයන්ට ආරක්ෂාව තිබිය යුතුයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments