25.7 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සිය 54 වන සංවත්සරය සමරයි

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සිය 54 වන සංවත්සරය සමරයි

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සිය 54 වන සංවත්සරය පසුගිය දා (10) සමරනු ලැබුවා. ප්‍රධාන උත්සවය විද්‍යාලයේ ආර් අයි ටී අලස් ශාලාවේදී පෙරවරුවේ පැවැත්වුණේ ආදි ශිෂ්‍ය අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන්

මෙහිදී විද්‍යාලයේ නව වෙබ් අඩවිය එළිදැක්වීක්ද සිදුවිය.

එදින උදෑසන ක්‍රිස්තියානි හා කතෝලික අගමිකවතාවත් සිදු කල අතර පසුව හින්දු ආගමික වතාවත් හා මුස්ලිම් ආගමික වතාවත් සිදු කෙරෙණි.

එමේන්ම රාත්‍රී කාලයේදී බෞද්ධ ආගමික වතාවත් සිදු කල අතර එහිදී රාත්‍රී ධර්ම දේශණයක් පැවත්වූ අතර පසුදින දානමය පිංකමක්ද සිදුවිය.

මෙම උත්සවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පාර්ලිමෙන්තු මන්ත්‍රී හේෂා විතාරණ ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments