Homeදේශීය පුවත්130යේ වතුර බෝතලේ 150ට අලෙවිකළ මුදලාලිට රු.ලක්ෂයක දඩ

130යේ වතුර බෝතලේ 150ට අලෙවිකළ මුදලාලිට රු.ලක්ෂයක දඩ

මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරක ගමනාන්ත ප්‍රදේශයේ වන පාසිකුඩා ප්‍රාදේශයේදී අවන්හලේ හිමිකරුවෙකුට රුපියල් 130 ක මිලක් සටහන් කර තිබූ ජල බෝතලයක් රුපියල් 150 කට අලෙවි කිරීම සම්බන්ධයෙන් වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දිනයේ (09) රුපියල් 100,000 ක දඩයක් නියම කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments