Homeදේශීය පුවත්පාලන මිලට වඩා වැඩිමිලට ජලබෝතල්,කීරිසම්බා අලෙවි කළ කූඨ ව්‍යාපාරිකයින්ට දඩ.....

පාලන මිලට වඩා වැඩිමිලට ජලබෝතල්,කීරිසම්බා අලෙවි කළ කූඨ ව්‍යාපාරිකයින්ට දඩ…..

වලපනේ මහෙස්‌ත්‍රාත් අධිකරණය
ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම
බස්නායක ස්ටෝර්ස්
වලපනේ දඩ මුදල රුපියල් 100000.

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම
එම් .ජි.එන් මිනි මාර්ට්
නීල්දණ්ඩාහින්න
අලෙවි කල මිල රු.325/-
දඩ මුදල රුපියල් 100000

කීරී සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම
අලෙවි කල මිල රු330/-
කවීදාස් ෆුඩ් සිටි
රාගල දඩ මුදල රුපියල් 100000j,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments