කිරි සමිබා සහල් කිලෝවක් රු.295/- බැගින් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කිරිඇල්ල,ඉඩංගොඩ පිහිටි සුපිරි වෙළඳ සැලකට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය (13) රු.210000/-දඩයක් නියම කරන ලදී.
කීරි හම්බා සහල් කිලෝවක් රුපියල් 310/- බැගින් අලෙවිකල බවට වරද පිලිගත් කළුතර මතුගම ප්‍රදේශයේ වෙළදසැලකට (13) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 100,000 ක දඩයක් නියම කරන ලදි.
රු.70/- ලෙස මිල ලකුණු කරන ලද මිලි ලිටර් 500 පනිය ජල ඛොතල් රු.100/-කට අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් රත්නපුර,කුඩුගල්වත්ත පිහිටි ආපනශාලාවකට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය (13) රු.100000/-දඩයක් නියම කරන ලදී.