Homeදේශීය පුවත්Colombo South international ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අභිමානවත් අයුරින්...

Colombo South international ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අභිමානවත් අයුරින්…

Colombo South international ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය කළුබෝවිල Colombo south international ග්‍රවණාගාරයේ පැවැත්විය.
මෙහි විශේෂ ගෞරවනීය ආරාධිතයා ලෙස ලෝක වාර්තාවක් තැබූ සම්මානලාභී තරුණ තාරකා විද්‍යා පර්‍යේෂකයෙක් වන රුසින් තත්සර විශේෂ ඇගයීමට ලක්කෙරුණේ ලංකාව වෙත තරුණයෙක් ලෙස කරන සේවාව සදහාය.
තවද මෙහි ප්‍රධාන ආරාධිතයෙකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශ ප්‍රධාන ගෝමින්ද පොන්නම්පෙරුම මහතා සහභාගී විය.මීට අමතරව විදුහල්පති බී ඒ අබේරත්න,කළමනාකරණය අධ්‍යක්ෂක,උප විදුහල්පති සහ අංශ ප්‍රධානීන්,දෙමාපියන් සහ ත්‍යාගලාභී සිසුන්සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments