18 C
Sri Lanka
Thursday, January 15, 2026
Homeකලා පුවත්ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට ''world Dancing Star 2026 '' නමින්...

ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට ”world Dancing Star 2026 ” නමින් තරඟාවලියක්…

නර්තනාචාර් ය ලලිත් පැරකුම් ප්‍රමුඛ LP ඉවෙන්ට්ස් නර්තන ආයතනය සහ. Kalhan dev විසින් සංවිධානය කර තිබේ.

ලොව ඕනෑම රටක ජීවත්වෙන ශ්‍රී ලාංකික දරුවෙකුට මෙම තරගය සදහා සහභාගී වීමට හැකියාව ඇත.

මෙහිදී තරගකරුවන් ඉදිරිපත් කරන නර්තන අංග විනාඩියක පමණ කාලයක වීඩියෝවක් මගින් මාර් ගගත
[  online  ]  ක්‍රමයට විනිශ්චය මණ්ඩලයට යොමු කල යුතුය.

එම ක්‍රමයට අනුව පළමු වට දෙක සිදුකරන අතර දෙවනි වටයෙන් පසු අවසන් තරගය පැවැත්වීමට නියමිත ය.

එම අවසන් මහා තරගය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී මෙම වසරේ ජුලි හෝ අගෝස්තු මස දෙකෙන් එකක පැවැත්වීමට නියමිතය.

තනි වශයෙන් කණ්ඩායම් වශයෙන් යුගල වශයෙන් මේ සදහා සහභාගී විය හැකිය. සාම්ප්‍රදායික හෝ බටහිර ඕනෑම නර් තන ශෛලියකින් මේ සදහා ඉදිරිපත් විය හැකිය.

මෙම නර් තන තරාගාවලියේ වින්ශය මණ්ඩලය ලෙස කටයුතු කරන්නේ මෙරට සිටින දක්ෂ නර් තනාචාර්ය වරුන්වන චන්දන වික්‍ර මසිංහ , කෙවින් නුගාරා . ලලිත් පැරකුම් ඇතුළු නර් තන ක්ශ්‍රේත්‍ර යේ ප්‍රවීණයන් පස්දෙනෙකු විසිනි.

 ‘world Dancing Star 2026 ‘  තරාගාවලිය සදහා අයදුම්පත් ලබාගැනීම ජනවාරි 21 වැනිදායින් පසු අවසන් වේ.

074 – 783221212 යන දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

එමෙන්ම 39 351 443 1210 යන අංකය ඔස්සේ වට්සැප් මාර් ගයෙන් ද මේ සදහා අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් විමසීම් සිදුකල හැකිය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments