සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedජාත්‍යාන්තර රේගු දිනයට සමගාමිව ශ්‍රි ලංකා රේගුව දෙපාර්තමේන්තුව රේගු දිනය අභිමානවත් අයුරින්...

ජාත්‍යාන්තර රේගු දිනයට සමගාමිව ශ්‍රි ලංකා රේගුව දෙපාර්තමේන්තුව රේගු දිනය අභිමානවත් අයුරින් සැමරේ…

අනුර ප්‍රේමලාල්

ඒ් අනුව මේ සම්බන්ධ සුවිශේෂි උත්සවයක් රේගු දොපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී ඉකුත්(26)පැවැත්විණී. මෙය කම්කරු ඇමැති හා මුදල්,සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවෑත්විණි. මේ අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර , රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ ඇතුළු දෙස් විදේශ් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙහිදි ලෝක රේගු සංවිවධානය වෙනුවෙන් එහි සභාපතිවරයාගේ නිවේදනයක්ද ඉදිරිපත් කෙරිණි. වෘත්තිය දක්ෂතා පෙන්වමින් රේගු දෙපාර්තමේන්තුවට සේවාවන් සැපයු නිලධාරින් උදෙස් විශේෂ ඇගයීම්ද මෙහිදි සිදුකෙරිණි.

ශ්‍රී ලංකා රේගුව ලබාදුන්නාටත් වඩා ඉහල ආදයම් ලබාදෙමින් රටට සුවිශාල සේවයක් කර ඇති බව ඇමැතිවරන්ගේ ප්‍රශංසාවට ලක්වූහ.

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments