සුගත් සමරකොන් උපහාර උළෙල මාර්තු (01) ජාතික චිත්‍රපට සංස්ථාවේදී…
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යකෂ වරයකු , වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ වරයකු හා රංඟන ශිල්පියකු මෙන්ම හෙලවුඩ් කලා ආයතනය බිහිකරමින්ම මෙරට කලාකරුවන් බිහිකිරීමේලා පුරෝගාමි මෙහෙවරක් සිදුකරමින් සිටින සුගත් සමරකෝ න් මහතාගේ කලාදිවයට වසර පනහක් සපිරීම නිමිත්තේන විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගණි සිනමාශාලාවේදී ලබන (01) පැවැත්වේ. එහිදි ඒ් මහතා නිර්මාණය කළ විජය කුවේ ණී චිත්‍රපටය එදින උදේ 10.30ට ප්‍රදර්ශනය කරන අතර උත්සව සභාව සවස 2.00ට ආරම්භ කෙරේ.



