29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අවුරුදු සමයේ කාලගුණය පිළිබඳවද අවධානයෙන් සිටින්න.

අවුරුදු සමයේ කාලගුණය පිළිබඳවද අවධානයෙන් සිටින්න.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කර සිටියේය.

වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවදානය යොමු කරන ලෙසඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments