29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අවුරුදු සමයේ අධිවේගි මාර්ගවල ආදායම ඉහළට.

අවුරුදු සමයේ අධිවේගි මාර්ගවල ආදායම ඉහළට.

මෙම අවුරුදු සමයේදී අධිවේගි මාර්ගවල ගමන් ගත් රථවාහනවලින් දින හතරක් තුල ලැබු ආදායම රුපියල් මිලියන එකිසිය තිස්පහක ආදායමක් ලබා ඇත. .

ඒ අකුන ඉකුත් 10 දින පමණක් රුපියල් මිලියන තිස්අටක් ආදායමක් ඉපයීමට හැකිවු බවද අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්රික් සඳහන් කළේය.

එක්සලක්ෂ හතළිස් එක් දහස් එකසිය අසුහතක් ඉකුත් (10)අධිවේගි මාර්ගවල ධාවනය කර ඇති බව වාර්තාවේ. එමෙන්ම පසුගිය (09) වනදා වාහන එක්ලක්ෂ තිස්හත්දහස් හත්සිය විසි එකක් ධාවනය කර ඇති අතර එදින ආදායම රුපියල් මිලියන තිස්පහකට අධිකවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments