26.9 C
Sri Lanka
Friday, August 15, 2025
Homeවිදේශීය පුවත්අලුත් අවුරුද්දට අමෙරිකානු ජනපතිගෙන් සුභපැතුම්.

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනපතිගෙන් සුභපැතුම්.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුභපැතුම් එක්කර තිබේ.

සිය සමාජජාලා ගිණුම් ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ශ්‍රී ලාංකිකයින් ඇතුළු දකුණු ආසියාතිකයින්ට සුභපැතුම් එක්කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම සිය සමාජජාලා ගිණුම් ඔස්සේ එලෙස සුභපැතුම් එක්කර තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments