රජයේ සේවකයින් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ කැමැත්ත අනුව 50%ක් සේවයට ගෙන්වීමට කටයුතු කිරීම සඳහාවු අදාල චක්‍රලේඛය (27) වෙනිදා නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියි.
ඒ සඳහා අවශ්‍ය උපදෙස් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජී.ජී.රත්නසිරි මහතාට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.