පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලය මඟින් නිෂ්පාදිත, වෛරස නසන ලොව ප්‍රථම මුහුණු ආවරණය අද (28)සිට වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් බෙදාහරින බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මෙම මුහුණු ආවරණ ජනතාවට විශේෂ වට්ටමක්ද සමග සතොස අලෙවිසැල් මගින් ලබාගත හැකිවේ.